රනිල් ස්වයං පාපොච්චාරණයක….!

රනිල් ස්වයං පාපොච්චාරණයක….!

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

”අපි අතින් අඩුපාඩුකම් සිදුව ඇති බැව් අපි පිළිගන්නවා. අපි සිදුකළ මෙන්ම සිදු නොකළ දේවල් තිබෙනවා. අපි අතින් ඉටු නොවූ පොරොන්දු තිබෙනවා. මේක ජනතාවගේ සටනක්. අපි ජනතාව කියන දේ කළ යුතුයි. මෙයින් පසුව අපි අපේ අඩුපාඩුකම් හදාගත යුතුයි. ” යයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. ”ඔක්තෝම්බර් 26 දින ආරම්භ වූ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාව අද රටේ ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් සොරකම් කිරීමක් හැටියටයි අපි මේ තත්වය දකින්නේ. අගමැතිවරයා ඉවත්කිරීමට උත්සාහ කිරීම ඇමතිවරුන් මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු මේ සියලූ කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවටයි”යන්නයි

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!