රනිල් “වික්කමසිංහ” අත්අඩංගුවට ?

රනිල් “වික්කමසිංහ” අත්අඩංගුවට ?

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරි දින වලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව රාවය පුවත්පත වාර්තා කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් එම පුවත රාවය විසින් වාර්තා කර ඇත.
පැවති රජය යටතේ මහ බැංකුව අයත්ව තිබුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාට නිසා බැඳුම්කර සිදුවීමට සම්බන්ධව වික්‍රමසිංහ මහතා සැකකරුවකු නොවේදැයි පුවත්පත විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රකාහිකාව මේ බව සඳහන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ඉදිරියේ දී බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කිරීමට නියමිත බව එකී ප්‍රකාශිකාව පැවසූ බව වාර්තාවේ දැක්වෙයි.

(Visited 245 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!