රනිල්  යවන විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

රනිල් යවන විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද(06) පෙරවරුවේ අවසන් තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත..
අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!