“රනිල්.., මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අන්තවාදීන් රෙද්ද පල්ලේ දමන් ආරක්ෂා කරනවා “-විජේදාස

“රනිල්.., මුස්ලිම් ඡන්ද වෙනුවෙන් අන්තවාදීන් රෙද්ද පල්ලේ දමන් ආරක්ෂා කරනවා “-විජේදාස

Spread the love
  • 88
  •  
  •  
  •  
    88
    Shares

එළඹෙන වෙසක් පෝය දිනයට පෙර බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දී නිදහස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අද (04) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කිරිඇල්ල මැතිතුමා ක්‍රියා කලාපය ගැන දැඩි දෝෂාරෝපණයක් එල්ල කළහ.

(Visited 123 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!