“රනිල් පෙරලාගෙන යන්න පුළුවන් “බුලට්” අගමැතිවරයෙක් මම පත් කළා” – ජනපතිඳුන් (VIDEO)

“රනිල් පෙරලාගෙන යන්න පුළුවන් “බුලට්” අගමැතිවරයෙක් මම පත් කළා” – ජනපතිඳුන් (VIDEO)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!