රනිල් පුජිතට හරස් කපයි-ඒක නියෝගයකින් ස්කොට්ලන්යාඩ් සංචාරය නවතා දමයි

රනිල් පුජිතට හරස් කපයි-ඒක නියෝගයකින් ස්කොට්ලන්යාඩ් සංචාරය නවතා දමයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්යාඩ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට සිටි පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියමයෙන් රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.
මෙම ගමන සදහා රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතව තිබුණි.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!