රනිල් පතන්නේ සජිත්ගේ පරාජයයි..!

රනිල් පතන්නේ සජිත්ගේ පරාජයයි..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

 එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හදවතින් ප්‍රාර්ථනා කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය යෑයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (27 දා) පැවසීය.  එජාප අපේක්‌ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!