“රනිල් නැතිනම් මමයි පළවෙනියා..- එත් මම තවම රාජ්‍ය ඇමති” කෙසෙල් සුජීගේ කඳුළු

“රනිල් නැතිනම් මමයි පළවෙනියා..- එත් මම තවම රාජ්‍ය ඇමති” කෙසෙල් සුජීගේ කඳුළු

Spread the love
  •  
  •  
  •  
  •  

තමනට ලැබුන ඇමති ධුරය සම්බන්ධයෙන් තමන් සිටින්නේ නොසතුටින් බව ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.තමන් කොළඹ දිස්ත‍්‍රික්කයේදී දෙවැනි වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් යයිද ඔහු සදහන් කරයි.පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ යයි නම කියා බැන්නේ තමන් පමණක් යයිද පවසන ඔහු අද ආණ්ඩුව තුල නොසතුටින් සිටින පිරිස අතරේ තමන්ද සිටින බවද කියා සිටී.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!