රනිල් දැන් හැසිරෙන්නේ වළං කඩේට පැන්න ගොනෙක් වගේ- වාසුදේව

Spread the love
  •  
  •  
  •  
  •  

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හැසිරෙන්නේ වළං කඩයට පැන්න ගොනෙක් වගේ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ පළමු පාර්ලිමේන්තු සැසියේදීම ඔහු විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට එලියට යන ලෙසත්, වඳුරන් ආදී වචන කියමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ඒකාධිපති ආකාරයට හැසිරී හෙලා දකින බවද ඔහු කියා සිටියේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!