රනිල් ගෙදර යයි-අගමැති කමෙන් පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වී බලය සජිත්ට ලබා දේ

රනිල් ගෙදර යයි-අගමැති කමෙන් පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වී බලය සජිත්ට ලබා දේ

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් හා අගමැතිකමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයට හිතවාදීන් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට අවශ්‍ය පරිදි නව අගමැති වරයෙක් පත් කර ගැනීමටත් සහ පක්ෂයේ මෙහෙයවීමේ කටයුතු සිදු කිරීම පහසු කිරීම සදහාත් මෙම තීරණය අගමැතිවරයා විසින් ගෙන ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.ජනාධිපතිවරනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට සම්පූර්ණ බලය දී තමන් විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීරණය කල බව අගමැතිවරයා සඳහන් කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

(Visited 110 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!