රනිල් එලවා දමන විශ්වාසභංගයට අද ලැබුණු අත්සන් ගණන මෙන්න..!

රනිල් එලවා දමන විශ්වාසභංගයට අද ලැබුණු අත්සන් ගණන මෙන්න..!

Spread the love
  • 55
  •  
  •  
  •  
    55
    Shares

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අද (16) අත්සන් තැබුවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.කරුණු 14 කින් සමන්විත එම විශ්වාසභංග යෝජනාවට මන්තී‍්‍රවරුන් තිස්දෙනෙකුට වැඩි පිරිසක් අද දිනයේ අත්සන් තබා ඇති බවයි, විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පැවසුවේය

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!