“රනිල් එනවා නම් අපි කාටවත් ප්‍රශ්නයක් නෑ..”-යාපා

“රනිල් එනවා නම් අපි කාටවත් ප්‍රශ්නයක් නෑ..”-යාපා

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ඉදිරි ජනාධිපවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාත ඉදිරිපත් වන්නේ නම් කිසිදු අපේක්ෂකයෙකුට බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද (14දා) කොළඹ පැවති නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනප් ට්‍රම් එකතු ආකාරයෙන් ඉදිරියේදී මේ දෙපළත් එකතුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ විරෝධී ඔනෑම පක්ෂයකට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාධ්‍ය සකච්ඡාක් තබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතිබව මන්ත්‍රීවරයා පැවසීය.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!