රනිල් එනකන් ඒකාබද්ධය කටුනායක වටලා සිටි…

රනිල් එනකන් ඒකාබද්ධය කටුනායක වටලා සිටි…

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

සිංගප්පුරුවේ රැඳී සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එහි මේ දිනවල රැඳී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මහතා යළි පැමිණෙන විට කැඳවාගෙන එනතෙක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගුවන් තොටුපලේ මග බලන් සිටින බව එකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.ඒ මහතා මේ බව කියා සිටියේ අද (10දා) නුවරඑළිය නගරයේ ඒකාබද්ධ විපක්ෂ කාර්යයාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!