”රනිල් එක්ක වැඩ කරන්න බෑ…මාව විපක්ෂයට ගන්න”-සුසන්ත පුංචි නිලමේ

”රනිල් එක්ක වැඩ කරන්න බෑ…මාව විපක්ෂයට ගන්න”-සුසන්ත පුංචි නිලමේ

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

රාජ්‍ය කලමණාකාරන හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කල බව අමාත්‍යතුමන් විසින් කියා සිටියේය.
තව දුරටත් ජනතාවට බොරු කල නොහැකි නිසා තම තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැවසූ විට තවත් මාසයක් සිටින ලෙස ජනපති ඉල්ලීමක් කර ඇත.
යහපාලන ආණ්ඩුව තිබුනත් නැතත් තමන් විපක්‍ෂයට එක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
තව දුරටත් රනිල් එක්ක වැඩකළ නොහැකි බවත්, තමා දිගු කාලයක් රනිල්ව දන්නා බවත්, ජනාධිපතිවරයා ඔහුව නොහදුන් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!