“රනිල් එක්ක බෑ හාමුදුරුවනේ…සමලිංගිකත්වය නීතිගත කරන්න තුන්පාරක් කැබිනට් පත්‍රිකා ගෙනාවා…අපේ සංස්කෘතිය නැත්තට නැති කරනවා”(වීඩියෝ)

“රනිල් එක්ක බෑ හාමුදුරුවනේ…සමලිංගිකත්වය නීතිගත කරන්න තුන්පාරක් කැබිනට් පත්‍රිකා ගෙනාවා…අපේ සංස්කෘතිය නැත්තට නැති කරනවා”(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ජනාධිපතිවරයා සමග කටයුතු කළ හැකි වුවත් අගමැතිවරයාගේ දර්ශනය සහ වැඩපිළිවෙල සමග එකට වැඩකළ නොහැකි බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු පවසයි.ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා ඊයේ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු මල්වතු මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ මේ බව සැලකර සිටියහ.රටේ සංස්කෘතිය පවා නොතකා කටයුතු කරන බවත්, සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවස්ථා තුනකදීම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එහදී කියා සිටියේය.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!