“රනිල් ඉවත්කිරීම විහිළුවක්..අපි විපක්‍ෂයේ ලණු ගිලින්නේ නෑ..”- ඇමති දුමියා අවසන් මොහොතෙත් බොරේ අඳියි

“රනිල් ඉවත්කිරීම විහිළුවක්..අපි විපක්‍ෂයේ ලණු ගිලින්නේ නෑ..”- ඇමති දුමියා අවසන් මොහොතෙත් බොරේ අඳියි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

විපක්‍ෂයේ උවමනාවට අගමැතිවරයා මාරු කරන්න යන්නේ නම් එය මහ විහිළුවක් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.ෆේස්බුක් අඩවියට වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.අගමැතිවරයා සුදුසු නොවේනම් ඔහු ඉවත් කිරීම සිදු කල යුත්තේ ආණ්ඩුවේ නායකයන් සාකච්චා කරමින් බවත් ඇමතිවරයා සදහන් කරයි.ආණ්ඩුවක් ලෙස විපක්‍ෂයේ මතය නියෝජනය කරන්නේ නම් එය විහිළුවක් යයිද ඔහු පෙන්වා දෙයි.එම වීඩියෝව පහතින්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් – ගරු දුමින්ද දිසානායක මැතිතුමා ..!!!

Posted by SLFP Youth Front on Tuesday, April 3, 2018

(Visited 858 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!