“රනිල් ආරක්ෂා කරන්න අපි පෙරමුණ ගන්නවා…” – මුස්ලිම් කොංග්‍රසය (VIDEO)

“රනිල් ආරක්ෂා කරන්න අපි පෙරමුණ ගන්නවා…” – මුස්ලිම් කොංග්‍රසය (VIDEO)

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව හෙට(04) ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පවසයි.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාකච්ඡාවක් අද(03) රාත්‍රියේ පැවැත් විය.
අද රාත්‍රී 07.00 ට පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ පක්ෂයක් ලෙස එම තීරණය ගත් බව සඳහන්ය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!