“රනිල්ට ලැජ්ජා නහරේ නෑ”-හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රබල චෝදනා

“රනිල්ට ලැජ්ජා නහරේ නෑ”-හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රබල චෝදනා

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

ආරක්ෂක යාන්ත්‍රණයේ කොඳුනාරටිය වන හමුදා බුද්ධි අංශ ශක්තිමත් කර රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර රටේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවූ ආයතන සියල්ල විනාශ කර දැමූ වත්මන් ආණ්ඩුව දැන් නැවතත් එම ආයතන පිහිටුවමින් සිටින බව පීරිස් මහතා පෙන්වා දෙයි. 

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!