“රනිල්ට ඉවත් වෙන්න කියනා එවුන් ජන්මය බලා ගත්තොත් හොඳයි..”-මර්වින්

“රනිල්ට ඉවත් වෙන්න කියනා එවුන් ජන්මය බලා ගත්තොත් හොඳයි..”-මර්වින්

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වෙන්න කියා විශ්වාස භංගයට සහය පල කරනා අයගේ ජන්මය පරික්ෂා කල යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂය හා තමන්ට ගැටළුවක් පවතින නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස් වෙන්න කියා බලපෑම් කල හැක්කේ එජාප මන්ත්‍රීන්ට පමණක් බවත් ශ්‍රීලනිපයට කිසිදු හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් කියා සිටියාය.

(Visited 3,159 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!