රනිල්ගේ කතාව මැද්දේම, සිරිසේන නෝක්කාඩුවටම නැගිට ගිහිං…..!

රනිල්ගේ කතාව මැද්දේම, සිරිසේන නෝක්කාඩුවටම නැගිට ගිහිං…..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම යන මැයෙන් විශේෂිත වූ අන්තර්ජාතික සමුළුවක් අද (11 දා) උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණු අතර, දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාගේ මුල පිරීමෙන් සිදුවන්නකි. මෙහි ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සමුළුවට ඒ මහතා සහභාගී වී සිටි නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුත්තක් යෙදී ඇති බැවින් සහා ශාලාවෙන් පිටත්ව යෑමට සිදුව ඇති බවයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!