රනිල්ගෙන් ගත් තවත් 2ක් සිරිසේන ළඟ !

රනිල්ගෙන් ගත් තවත් 2ක් සිරිසේන ළඟ !

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ්‍ය යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයට පැවරීමේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත්කරන ලද තවත් ආයතන දෙකක් කිසිදු අමාත්‍යවරයකුට ලබා නොදී ජනපතිවරයා යටතට ගෙන තිබේ.ඒ ජාතික වැටුප් කොමිෂම හා ණය තොරතුරු කාර්යාංශය යන දෙකයි.ජනාධිපතිවරයාගේ අදාළ ගැසට් නිවේදනයෙන් මීට පෙර අමාත්‍යංශ වෙනස්වීමේදී ව්‍යාප්ති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්වූ සාගල රත්නායක අමාත්‍යවරයාට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කළ ආයතන 12න් 08ක් පවරා තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!