රන්ජන් නිසා අසාම් අමින් බිබිසියෙන් එලියට විසි කරයි…

රන්ජන් නිසා අසාම් අමින් බිබිසියෙන් එලියට විසි කරයි…

Spread the love
  • 42
  •  
  •  
  •  
    42
    Shares

බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර ඇත .
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීමේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ කරුණු පැහැදිලි කිරීමට හෝ අවස්ථාවක් නොදෙමිනි ඔහු සේවයෙන් ඉවතට විසිකොට ඇත.
අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡා කර ඇත.
එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.
තමන් සම්බන්ධයෙන් පුවත් වාර්තා නොකරන්නැයි අසාම් අමීන් විසින් තමන්ට හිතවත් සමාජජාල ක්‍රියාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ලැබී ඇත.

(Visited 138 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!