රතු අලි පරපුරම අද උගුලක පැටලිලා….

රතු අලි පරපුරම අද උගුලක පැටලිලා….

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

විධායක ජනපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන්නේ ඔවුන් මේ වන විට පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නීර්ක්ෂණය කිරීමට එක්වෙමින්ය.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!