රත්මලානේ මියගිය ගුවන් හමුදා නිලධාරියාගේ මරණය තවමත් අභිරහසක්….

රත්මලානේ මියගිය ගුවන් හමුදා නිලධාරියාගේ මරණය තවමත් අභිරහසක්….

Spread the love
  •  
  •  
  •  
  •  

රත්මලාන ගුවන්තොටුපොළ හන්දියට ආසන්න මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ මළ සිරුරක් හමු වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. හිසේ තුවාල සහිතව වැටී සිටින මෙම නිලධාරියා අනතුරකින් මිය ගියේද, එසේ නැති නම් වෙනත් ආකාරයකින් මිය ගියේද, යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 40ක් පමණ වන ගුවන් හමුදාවේ බලපන්න සැරයන්වරයෙකු බව වාර්තා වේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!