රත්නපුරේ රැලියට කලින් විය හැකි වෙනසක් ගැන මහින්ද අමරවීර කියයි

රත්නපුරේ රැලියට කලින් විය හැකි වෙනසක් ගැන මහින්ද අමරවීර කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඊළග මැතිවරණයට පෙර ශ්‍රීලනිපය කැඩී බිඳී විසිරෙන්නේ යයි කිසිවෙකු බලා සිටිනේනේ නම් එය සිහිනයක් බව මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම අසුන වුවත් ඔහුට පිරිනැමීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරවීම වෙනුවෙන් රත්නපුරයේදී පැවැත්වීමට නියමිත රැළියට ප‍්‍රථම ඇතැම් විට පක්ෂය දෙකඩවීම නොව පක්ෂය වඩ වඩාත් ශක්තිමත්වන තීරණයක් පැමිණිය හැකි බවටද ඔහු ඉඟි කලේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!