‘රත්තරං’ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

‘රත්තරං’ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

තමාව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසනවා. තමාට අදාල නඩුවක අනෙක් පාර්ශවය සම්බන්ධ කරගෙන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගිය දිනක පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබද අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළේය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!