රත්ගම සභාපතිට වෙඩි තබා මරා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ. රාත්‍රී, හික්කඩුවේ හෝටලයක පැවැති විනෝද සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු ඒ මහතා කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.
එහිදී ඒ මහතා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හික්කඩුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!