“රට හදනවා වාගේම රට විනාශ කරන්නත් අපිට පුළුවන්”-ජවිපෙ සැබෑ අරුත පැහැදු ලාල්කාන්ත

“රට හදනවා වාගේම රට විනාශ කරන්නත් අපිට පුළුවන්”-ජවිපෙ සැබෑ අරුත පැහැදු ලාල්කාන්ත

Spread the love
  •  
  •  
  •  
  •  

රටක් ගොඩනැඟීමට සහ රටක් විනාශ කිරීමට හැකියාව පවතින්ගේ දේශපාලනඥයින්ට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!