රට සුරකින වැඩ අරඹයි…. STF මෙහෙයුමෙන් පාතාලයන් 6ක් අල්ලයි…

රට සුරකින වැඩ අරඹයි…. STF මෙහෙයුමෙන් පාතාලයන් 6ක් අල්ලයි…

Spread the love
  • 557
  •  
  •  
  •  
    557
    Shares

අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හංවැල්ල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුකරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් 06දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉදිරි විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට භාර දී ඇත.

(Visited 449 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!