“රට සංවර්ධනය කරන හැටි දුටුගැමුණුට “ටියුෂන්” දෙන්න අපි සුදානම්” – අගමැටි (VIDEO)

“රට සංවර්ධනය කරන හැටි දුටුගැමුණුට “ටියුෂන්” දෙන්න අපි සුදානම්” – අගමැටි (VIDEO)

Spread the love
  • 66
  •  
  •  
  •  
    66
    Shares

‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ වගේ නෙවෙයි සංවර්ධනය මොකක්ද කියා අද රටේ ජනතාවට හොඳටම දැනෙනවා’ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ගම්මාන ප්‍රදේශ දියුණු කරන්නේ කෙසේදැයි දුටුගැමුණු රජ්ජුරුවන්ට පැමිණ දැන් තමන්ගෙන් ඉගෙන ගත හැකි බව ද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!