‘ රට වෙනුවෙන් කිසිදු තීන්දුවක් ගන්න තරම් ආණ්ඩුවට පණක් නෑ’-මහින්ද

‘ රට වෙනුවෙන් කිසිදු තීන්දුවක් ගන්න තරම් ආණ්ඩුවට පණක් නෑ’-මහින්ද

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

රටේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සදහා ආණ්ඩුවට කිසිදු තීරණයක් ගත නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායම සූදානම් බවය.මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!