“රට වෙනුවෙන් කෑ ගසනා චීවරධාරී සියල්ලම ජාතිවාදී බ@#$” -කියූ ගාමිණි වියන්ගොඩට මාතරදී ගුටි නොකා ගුටි කා බේරෙයි(VIDEO)

“රට වෙනුවෙන් කෑ ගසනා චීවරධාරී සියල්ලම ජාතිවාදී බ@#$” -කියූ ගාමිණි වියන්ගොඩට මාතරදී ගුටි නොකා ගුටි කා බේරෙයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

රට වෙනුවෙන් කතා කරනා හඬ නගනා භික්ෂුන් වහන්සේලා ජාතිවාදී චීවරධාරීන් බව ගාමිණි වියන්ගොඩ මහතා මාතර පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඒ බව හඬගා ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවයි.ඒ අතරතුර නැගී සිටි පුද්ගලයෙකුගේ උණුසුම් අදහස් දැක්වීමක් සමඟ රැස්වීම ශාලාව උණුසුම් මුහුණුවරක් ගත්හ…https://youtu.be/Ym6Byaz5EIU?list=PLbUWtikPH7L6X-lhgzNNTkQ1u9lsy7RG5&t=1249

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!