“රට වෙනුවෙන් කතා කල විජේදාස ව්‍යවස්ථාදායක සභාවෙනුත් හලලා දමයි”

“රට වෙනුවෙන් කතා කල විජේදාස ව්‍යවස්ථාදායක සභාවෙනුත් හලලා දමයි”

Spread the love
  •  
  •  
  •  
  •  

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ධුරයෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කොට ඇත.ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේය. එහිදී සාකච්ඡා වූයේ එවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකිද යන කරුණ සම්බන්ධයෙන් බවද හෙතෙම පැවැසීය.ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කොට ඇත්තේ අගමැතිවරයාගේ නියෝජිතයකු ලෙසින්ය. වසර තුනක කාලයක් එම තනතුර දැරීමට ඔහුට හැකියාව පවතී.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!