“රට වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න දෙවරක් නොසිතමි” – හිටපු ජනපතිඳුන්

Spread the love
  •  
  •  
  •  
  •  

අන්තවාදින්,ත්‍රස්තවාදින් සහ පෙන්දන්ගෙන් හැදුනු අණ්ඩුවකට වඩා රටකට රජෙක් මෙන් සැලකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් රටේ ජනාධිපතිවරයා ලෙස තමන් පිලිගන්නා බව ඊයේ(10) යාපහුවට එක්වුනු දස දහස් සංඛ්‍යාත ජනතාව එක් හඩින් කියා සිටියා.
රටට දැයට සහ මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා යාපහුව කොණ්ඩදෙනිය රාජමහා විහාර පුදබිමේදී පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජනතාවක් සහභාගි වි සිටි අතර ජනතාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ රට වෙනුවෙන් ඔනෑම තිරණයක් ගන්න දෙවරක් නොසිතන බවයි.
(lankanewsweb)
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!