රට වැසියන් රටේම කුණු අයින් කරද්දී සිංහරාජ වනාන්තරයේ ගෝනුන් දඩයම් කිරීම ඉහළට

රට වැසියන් රටේම කුණු අයින් කරද්දී සිංහරාජ වනාන්තරයේ ගෝනුන් දඩයම් කිරීම ඉහළට

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගෝනුන් දඩයම් කිරීම ඉහළ ගොස් තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසරේ ගත වු කාලය තුළ ගෝන දඩයමට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව ය. ඔවුන් සතුව තිබී ගෝන මස් විශාල තොගයක් අධිකරණය භාරයට පත් කළ බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවතින තත්ත්වය සළකා බලා ගෝන දඩයම වැළැක්වීම සදහා පියවර ගන්නා බව පවසයි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!