“රට මහ අවුල් ජලවක හිරවෙලා….සිරිසේන පව් නොදී ගෙදර යන්න..”-රට වෙනුවෙන් පෙරට ආ මහා සංඝ රත්නය

“රට මහ අවුල් ජලවක හිරවෙලා….සිරිසේන පව් නොදී ගෙදර යන්න..”-රට වෙනුවෙන් පෙරට ආ මහා සංඝ රත්නය

Spread the love
  • 57
  •  
  •  
  •  
    57
    Shares

ගෝනවල සුනිල් වැනි අපරාධකරුවන්ටද පොදු සමාව ලබාදී තිබෙන නිසා ඥානසාරහිමියන්ටද වහාම පොදු සමාව ලබාදිය යුතු බව පැවිදි හඬ සංවිධානය සඳහන් කරයි. මෛත්‍රී පාලනයක් රට තුළ ඇති කළ දා සිට රට තුළ ප්‍රශ්න එකින් එක ඇතිවෙමින් තිබෙන බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (18 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.මේ නිසා මෛතී්‍රයෙන් පාලනය කිරීම නවතා දැමිය යුතු බවත්, රට තුළ සිදුවෙමින් තිබෙන විනාශය නවතා දැමීමට වහාම විධායක බලතල භාවිත කර කොන්ද කෙළින් තීන්දු තීරණ ගත යුතු බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූවේය.

(Visited 142 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!