“රට තුල වූ සියලු සිදුවීම් වල වගකීම රජය භාර ගත යුතුයි”-විපක්ෂ නායක මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි

“රට තුල වූ සියලු සිදුවීම් වල වගකීම රජය භාර ගත යුතුයි”-විපක්ෂ නායක මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

රට තුළ සිදු වූ පිපිරීම් මාලාවේ වගකීම රජය විසින් භාරගත යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වේ.මෙවැනි අනතුරක් සිදු වීමට නියමිත බව තමාට දැනගැනීමට ලැබුණානම් අනිවාර්යෙන්ම කාදිනල් හිමිපාණන් දැනුවත් කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!