“රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති”-ගීතය ගුවන් විදුලියේ විකාශය වෙයි,රටේ ඉහලම තැනින් වැඩසටහන් නිෂ්පාදකයා ගෙන්වා ගනී

“රට ජාතිය ආගම රැකගත්ත ජනපති.. ගරු මහින්ද රාජපක්ෂ සදා ජනපති”-ගීතය ගුවන් විදුලියේ විකාශය වෙයි,රටේ ඉහලම තැනින් වැඩසටහන් නිෂ්පාදකයා ගෙන්වා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ දිවා කාලයේදී ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු සංගීත වැඩසටහනක අඩංගු වූ සිංදුවක් නිසා ආණ්ඩුවේ ප්‍රබලයින් කලබලයට පත්ව ඇත.මෙම ගීතය හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එතුමාගේ යුගයේ ඉටුකල යුද්ධය අවසන් කිරීම, මෙන්ම එදා රටේ සිදු කල සංවර්ධනයට අදාලව බයිලා ස්වරූපයෙන් ඉතා අර්ථවත්ව ගායනා කර ඇත.මෙවෙනි සංගීත වැඩසටහනක් හරහා හිටපු ජනාධිපතිවරයාගේ ජාතිය වෙනුවෙන් කල සේවය අගය කිරිමක් වැනි ගීතයක් විකාශනය කල පිරිසට විරුද්ධව පියවර ගැනීමට මෙසේ අදාළ අංශ ප්‍රධානින් ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් කැඳවා ඇති බැව් වාර්තා වේ.එම ගීතය පහතින්

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!