“රට ගොඩ නගන්න නම් වත්මන් පාලනය වෙනස් විය යුතුයි”-ලප කුමාර

“රට ගොඩ නගන්න නම් වත්මන් පාලනය වෙනස් විය යුතුයි”-ලප කුමාර

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

රට ගොඩනැගීමට නම් වත්මන් දේශපාලන තත්ත්වය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙතෙක් රට පාලනය කළ කිසිදු පක්ෂයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!