”රට අස්ථාවරයි..ජනපති එහේ ඉන්නවා අගමැති අරහේ ඉන්නවා”මහින්ද [video]

”රට අස්ථාවරයි..ජනපති එහේ ඉන්නවා අගමැති අරහේ ඉන්නවා”මහින්ද [video]

Spread the love
  • 50
  •  
  •  
  •  
    50
    Shares

වත්මන් ආණ්ඩුව නාමිකව පවත්වාගෙන ගියද සත්‍ය වශයෙන්ම ආණ්ඩුවක් නොමැති බව හා රට අස්ථාවර බවද ජනපති හා අගමැති පාර්ශව දෙකක් ලෙසින් කටයුතු කිරීමත් හේතුවෙන් අටේ ජාතික ආණ්ඩුව ගැටළු සහගත තත්වයකට මුහුණ පා ඇති බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
”දැන් ආණ්ඩුවක් නෑනේ ..දැන් ආණ්ඩුවක් තියනවද .?රට අස්ථාවරයි,ජනාදධිපතිතුමා එහෙ ඉන්නවා,අගමතුතුමා අරහේ ඉන්නවා,,කැබිනට් මණ්ඩලය තව තැනක,මන්ත්‍රීවරු ඉබාගාතේ දුවනවා,ජාතික ආණ්ඩුවේ කලේ ඉවරයි.කතානායක නිකන් ඉදලා බෑ,තීන්දුවක් ගන්න ඕන.”
හිටපු ජනපති, පුජ්‍ය වරාගොඩ විපස්ස නාහිමිගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්වීමට අද[21]පැමිණි අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ කළහ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!