” රටේ හදිසි තත්වයක්-හිටපු ජනපතිගෙන් රටම හෙල්ලෙන විශේෂ ප්‍රකාශයක්”

” රටේ හදිසි තත්වයක්-හිටපු ජනපතිගෙන් රටම හෙල්ලෙන විශේෂ ප්‍රකාශයක්”

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් සභා සියල්ලේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට ගෙන ඇති සංශෝධන මගින් ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කොට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමිනි.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!