රටේ සම්පත් අමු අමුවේ විකුණා දමන, රනිල්ගේ ‘සෝෆා’ ගිවිසුම එළියට

රටේ සම්පත් අමු අමුවේ විකුණා දමන, රනිල්ගේ ‘සෝෆා’ ගිවිසුම එළියට

Spread the love
  • 225
  •  
  •  
  •  
    225
    Shares

රටේ ස්වෛරීත්වයට හෝ පරමාධිපත්‍යට හානි වන කිසිදු යෝජනාවකට කිසි විටකත් එකග නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මතභේදයට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වේ.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!