
රටේ සම්පත් අමු අමුවේ විකුණා දමන, රනිල්ගේ ‘සෝෆා’ ගිවිසුම එළියට
රටේ ස්වෛරීත්වයට හෝ පරමාධිපත්යට හානි වන කිසිදු යෝජනාවකට කිසි විටකත් එකග නොවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව පැවසුවේ මතභේදයට ලක්ව ඇති සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී්ර අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වේ.
(Visited 61 times)