රටේ සංචාරක කර්මාන්තයත් විදේශිකයන්ගේ අතට

රටේ සංචාරක කර්මාන්තයත් විදේශිකයන්ගේ අතට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළ නියැලී සිටින වෘත්තීය රියැදුරන් සහ මඟ පෙන්වන්නන්, එම ව්‍යාපාරය විදේශීකරණයට ලක් වීම සහ අන්තර් ජාල ක්‍රියාකාරකම් නිසා අසීරුවට පත් වී ඇති බව ශ්‍රී ලංකා සංචාරකන් මඟ පෙන්වන්නන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ සභාපති ධනුෂ්ක රත්නායක මහතා පවසයි .ඒ මහතා එසේ පැවසූවේ එම සංගමයේ මහා සභා රැස්වීම සහ වාර්ෂික නිලවරණය වෙනුවෙන් කටුනායක නයෝමිස් වෝටර් ප්‍රොන්ට් හෝටලයේ ශ්‍රවණාගාරයේ ඊයේ(26) සවස පැවති සාමාජික හමුවකදීය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!