
“රටේ මිනිස්සු කියනවා මට ජනපති වෙන්න කියා”-උරුවරිගේ වන්නිලා ඇත්තෝ
“රටේ ජනතාවට පවතින දේශපාලන නායකත්වය අප්‍රසන්න වී තිබෙනවා. ඒ නිසා රටේ මිනිස්සු කියනවා මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා” යැයි ආදිවාසී නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි. පසුගියදා (12දා) දළදා සමිඳුන් වෙත මීපැණි පූජා කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසා සිටි ආදිවාසී නායකයා තවදුරටත් මෙසේද පැවැසීය.
(Visited 34 times)