“රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොරෝනාවට මුවාවී පරාජය කළ නොහැකියි”-මැකෝ

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොරෝනාවට මුවාවී පරාජය කළ නොහැකියි”-මැකෝ

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

මැතිවරණය සදා කල් දැමිය නොහැකි බවත් නිලධාරීන් එසේ බලාපොරොන්තු වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීම වන නමුත් මේ අවස්ථාවේ මැතිවරණය පවත්වා ජනතාවගේ ජීවිතය ආපදාවට ලක් කරන්නට නොහැකි බව ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

(Visited 142 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!