“රටේ තත්වය හොඳ නෑ-පාසල් ආරම්භ කරන්න එපා”-මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

“රටේ තත්වය හොඳ නෑ-පාසල් ආරම්භ කරන්න එපා”-මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

Spread the love
  • 25
  •  
  •  
  •  
    25
    Shares

රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවන පාසැල් වාරය ආරම්භ කිරීම තවත් සතියකින් ප්‍රමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත්  නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්‍රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!