“රටේ ජනතාව බුද්ධිමත්”-මහින්දගෙන් ජනතාව ගැන සහතිකයක්

“රටේ ජනතාව බුද්ධිමත්”-මහින්දගෙන් ජනතාව ගැන සහතිකයක්

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබාගැනීම සඳහා නුවරඑළිය,හාවාඑළිය ශ්‍රී මුත්තුමාලි අම්මාන් කෝවිල වෙත පැමිණියේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව සමඟ පසුගිය දා පැවැත් වු සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, කොයි අපේක්ෂකයා පැමිණියත් ජනතාව බුද්ධිමත් ලෙස තීරණ ගන්නා බව ද සඳහන් කළේය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!