රටේ කලබල ජරමර අස්සේ  නීතිය හා සාමය රනිල් අතින් රංජිත් මද්දුම බණ්ඩාරට පිරිනමයි

රටේ කලබල ජරමර අස්සේ නීතිය හා සාමය රනිල් අතින් රංජිත් මද්දුම බණ්ඩාරට පිරිනමයි

Spread the love
  •  
  •  
  •  
  •  

රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවෙදී තව දුරටත් නොසන්සුන් වන ජනතා අවේග මැඩ පවත්වා ගැනීමට කඩිනමින් ගත ක්‍රියා මාර්ගයක් ලෙස නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ පත් කර තිබේ.මෙය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව ඇත.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!