“රටවැසියනි … ගෝටාභය  වටා එක් රොක්වන්න…” – කැලණිය රජමහා විහාරාධිපති හිමියන්

“රටවැසියනි … ගෝටාභය වටා එක් රොක්වන්න…” – කැලණිය රජමහා විහාරාධිපති හිමියන්

Spread the love
  • 33.3K
  •  
  •  
  •  
    33.3K
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බව කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්කිත හිමියෝ සඳහන් කරති.
හිමියන් මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද පූජාවක් සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදීය.
මෙරට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් තමන් වහන්සේගේ ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාව මට නො හැර ගෙන මෙම බලවේගය වටා එක්වන ලෙස බව උන්වහන්සේ කියා සිටියහ.

(Visited 6,046 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!