රටම හෙල්ලෙයි-බෝම්බ පිපිරීම් 05ක්(වීඩියෝ)

රටම හෙල්ලෙයි-බෝම්බ පිපිරීම් 05ක්(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද(21) උදෑසන පිපිරීමක් සිදුව තිබේ. මේ වන විට තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි

(Visited 248 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!